#Finance #Companies are in deep trouble
Arpico Finance Co. PLC
Associated Motor Finance Co. PLC
Bimputh Finance PLC
Kanrich Finance Ltd
Merchant Bank of Sri Lanka & Finance PLC
Richard Pieris Finance Ltd
Softlogic Finance PLC and UB Finance Co. Ltd
SinhaPuthra PLC
NationLanka PLC
Finance Companies are in deep trouble
Moreover, the CBSL stated that Nation Lanka Finance PLC is found to be in non-compliance with the minimum capital adequacy requirement and the licensed finance company is yet to submit a feasible capital augmentation plan.
Finance Companies are in deep trouble
The Central Bank further noted that LFCs that are non-compliant with minimum capital adequacy requirement are indicated in the notice as it poses a significant risk to the depositors.
Finance Companies are in deep trouble .
Table of Contents
Images related to the topic i finance company

Finance Companies are in deep trouble
Search related to the topic Finance Companies are in deep trouble
#Finance #Companies #deep #trouble
Finance Companies are in deep trouble
i finance company
You can see more ways to make money here: see more here
You can see more ways to make money here: see more here
28 comments
Ub finance is aLready loss ,they ruined 😡 our hard earned money
Kattiya meka report karanna spam and misleading people yatathe
බංකොලොත් ?! සෝෆ්ට් ලොජික් ?! කොහොමද එහෙම වෙන්නේ , අනික් ඒව නම් මම දන්නේ නෑ ඒත් එයාලට හොස්පිටල් කීයක් තියෙනවද ?! ඔඩෙල් / හුන්ඩායි !? තව කීයක් දේවල් එයාලගේ තියෙනවද ? මහ බැංකුව තමා ඔක්කොම කන්නේ කාලකන්නි , අපිව කකා හිටපල්ලා කාලකන්නි , මහජනතාව ගැන හිතන විදිහ ගැන කියලා වැඩක් නෑ , අඩුම තරමේ එෆ් ඩී rate වැඩි කරන්න බැරිද උන්ට ?
Very important.
Central Bank warning karapu Finance company mewa prasidda karanne na wadiya me kathawa aththak.. habai pelak finance company walata government aken dena bank loan aka dila thiyenne danatamath..
Buruvek uba Salli dapu un thavat anathai
පිස්සෙක් දන්න දෙයක් දාන්න කියවනව කියවනව
Thank you very much
ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ..
What is the proof
පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්
https://www.youtube.com/watch?v=KVaQtEnCerQ&t=25s
පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්
https://www.youtube.com/watch?v=_wXU6jjt1To&t=249s
Bankcrupt ගැටලුවක් නෙවෙයි ඕයි equity එක වැඩි කරන්න බෑ මොකද 10% එක්කෙනෙක්ට ගන්න පුලුවන්.
සල්ලි අදින්න කියන්න එපා ගොනෝ එතකොට තමා වැටෙන්නෙ හරක.
නොදන්නා මගුල් කතා නොකර හිටු
ගොඩක් හොදයි ජනතාව දැනුවත් කිරිම 🙏🙏
මෙලෝ දෙයක් නොදැන ගොන් කතා කියන්න එපා
ප්රාග්දන ප්රරමානාත්මකතා අනුපාතයෙන්(capital adequacy ratio) කියවෙන්නනේ ප්රාග්දනයට සාපේක්ශව කොපමන ප්‍රතිශතයකින් අවදානම් සහිත නය පැවතිය යුතුද යන්නයි.මෙහිදී රන් උගස් නය ,දේපල (ඉඩම් හා නිවාස) ඇප මත ලබා දී ඇති නය අවදානම් සහිත නය ලෙස නොසලකයි. යම් ආයතනයක් වැඩිපුරම ලබා දී ඇත්තේ රන් උගස් නය නම් එම ආයතනයේ මෙම අනුපාතය යහපත් ලෙස පෙන්නුම් කරයි.පුද්ගල ඇප සහිත නය සලකන්නේ අවදානම් සහිත නය ලෙසයි. ඒ අනුව මෙම අනුපාතය යහපත් මට්ටමක පවත්වාගෙන යාමට නම් ප්රාග්ධනය වැඩිකරගන්නා ගමන්ම අවදානම් රහිත නය (රන් උගස් නය වැනි) වැඩි කර ගත යුතුය.
අදාල මූල්‍ය ආයතනවල හෙංචයියලා unlike කරල ඒ මදිවට බැනලා comment දාලා
Thank's
Thank you
Thanks 😊
https://youtu.be/RnmSheAR8AE
https://youtu.be/KVaQtEnCerQ
nodanna dewal kata nokara hitapan
U B ආයතන වැනි වංවනික ආයතන ගැන දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි
U B අයතනය තැන්පත්කරු 2500 කට අවුරුදු 11පමණ වංචනිකලෙස මූදල් ගෙවා නොමැති අතර කොටස්වලට යනවා යැයි. පවසමින් තැන්පත් කරුවන් නොමග යවන අයතනයකි එමෙන්ම 15/ වැඩිය චන්ද අයිතියක් නැති තැන්පත් කරුවන් සිටින විට කොටස් වලට යාමට නොහැකි බව අප මහා බැංකු අධිපති තුමා හමුවි ප්‍රකාශ කළ විට එතුමා පැවසුවේ දෙසැම්බර් මාසයේ 31පෙර අප මුදල් වලට සාධාරණයක් ඉටු කරන ලෙස U B අයතනයට දන්වා සිටියා
මම UB Finance ඒකෙ තැන්පත් කරුවෙක් වසර 11 කාලයක සිට අප තැන්පත් කරුවන් 2697 ගේ මුදල් තැන්පතු සදහා කිසිදු පොලියක් හෝ කොටස් වෙලද පොලේ ලයිස්තු ගත කිරිමක් නොකර තැන්පත් කරුවන් හට මහත් අසාධාරනයක් කරමින් සිටින අතර මෙි සමිබන්දව පැවති රජයන් සමග කිහිප විටක්ම අප සාමාජිකයින් සාකචිඡා කර අැතත් UB Finance අායතනය වංචනිකව මග හැර තැන්පත් කරුවන් හට කිසිදු මුදලක් හෝ පොලියක් නොගෙවා වසර 11 සිට කරගෙන යන මූදල් වන්චාව පිලිබදව මෙම රජය මගින් මහ බැංකු අධිපතිතුමා සමග 2020 සැප්තැමිබර් මස කල සාකචිඡාවෙදි ඔවුන් හට 2020 -12-31 දින දක්වා කාලයක් ලබා දෙන ලදි.මෙවන් Finance සමාගමි සමිබන්ධව ජනතාව නිවැරදිව දැනුවත් කිරිම සමිබන්ධව අපගේ ස්තුතිය
U.b.finance co ltd is not taking any interest to settle the depositers money for the last 11 yes and they are running profitably opening branches lslandwide
We complaint to the governor and explained to him that central bank is at a fault when priseing the shares.voting shares at the rate of 50 cts,and rs 2/- and nonvoting at rs7/_ Director nonbanking supervision dept is responsible for this action.even now they are running profitably ignoring the depositers for the last 11 yes
Somany depositers have commited suicide and some old are natural deaths pl help us through this channel is greatly appreciated.tks